Latestදේශීය

ජෙරම් ප්‍රනාන්දුට සමාව දෙන්න සූදානම්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන් කළ වරද පිලි ගන්නේ නම් බුදුන්වහන්සේගේ මග යමින් ඔහුට සමාව දීමට සූදානම් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටිති.

ජෙරම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් බුදුන් වහන්සේට අපහාසයක් සිදු ව ඇතැයි සමාජයේ මතයක් තිබෙන බවද සෝභිත හිමියෝ කියා සිටිති.

ජෙරම් පනාන්දුගේ මවුපියන් තමන් මුණ ගැසීමට පැමිණ පුත්‍රයාගේ වරද පිළිගත් බව ද උන්වහන්සේ පැවසූහ.

වර්තමාන ලෝකය ආගමේ නාමයෙන් ලේ වැගිරිය යුතු නැති බවද පැවසූ උන්වහන්සේ මෙයාකාරයෙන් සුහදශීලී සාකච්ඡා ඉතාමත්ම වැදගත් බවත් කියා සිටියහ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *