ක්‍රීඩා

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අද තරග බිමට

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) පැවැත්වේ.

පස්වරු 3.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතව ඇත.

දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වෙන අතර පළමු එක්දින තරග දෙක හම්බන්තොටදී සහ අවසන් එක්දින තරගය කොළඹදී පැවැත්වීමට නියමිතව වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *