පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
මෙම සතිය සඳහා පළමු වරට අද (22) දිනයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි.
එසේම අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වියළි කාලගුණය හේතුවෙන් රට පුරා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් යොමුකිරීමට නියමිතව තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

