Latestදේශීය

තිස්සට රුපියල් කෝටි 1000ක එන්තරවාසියක්

අසත්‍ය හා පදනම් විරහිත කරුණු දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට අපහාස සිදු කිරීමේ පර්මාර්ථයෙන් කළ ප්‍රකාශවලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට රුපියල් කෝටි 1,000 එන්තරවාසි යවා තිබේ.

සති දෙකක් ඇතුලත එම වන්දි මුදල ගෙවන ලෙසත් එසේ නොමැති නම් අධිකරණයේ නඩු පවරන බවත් නීතිඥ සුනිල් වටගල දන්වා ඇත. අද (22) එම එන්තරවාසිය යවා ඇති අතර එය ලැබීමෙන් දින 14ක් ඇතුලත වන්දි ගෙවන ලෙස වැඩි දුරටත් දන්වා තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *