හේෂාට තර්ජන
ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති වංචා දූෂණ ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් වලකින්නැයි තමන්ට විවිධ පුද්ගලයන් තර්ජනය කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
ක‍්‍රිකට් ආයතනයේ වංචා දුෂණ ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.
රට පුරා සෑම දිස්ත්‍රික්කයකම ක්‍රිකට් පාලනය කරන්නේ දේශපාලකයන් බවද කී ඔහු එම පිරිස් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන බවද කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

