විපක්ෂ නායක නාමල් ද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට ගොස් කණ්ඩායමක් සමග විපක්ෂයට යන බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.
ඔහු විපක්ෂයට ගොස් විපක්ෂ නායක ධුරය ලබා ගනු ඇතිද ඇති බවද එමගින් කියවේ.
කෙසේ වෙතත් පසුගිය සතියේ මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවක දී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම වාර්තා අසත්‍ය බවයි.
නමුත් ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දු තීරණ අවශ්‍ය පරිදි ගැලපෙන ලෙස ලබා ගැනීමට පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය.
දැනට ආණ්ඩුවට සහයෝගය දෙමින් සිටින බවත් දේශපාලනයේ ඉදිරියට අවස්ථානුකූලව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

