විදේශීය

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ කිලෝමීටර් 516ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

 එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7ක් ලෙස සටහන් වීඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුහුදු පතුලේ සිදුව ඇති මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි  සඳහන් කරනවා.

ලංකාවද මේ හේතුවෙන් කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *