රට කාපු අය රට හදන කතා විහිළුවක් – සජිත් ප්‍රේමදාස
(නිමල කොඩිතුවක්කු)
සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් වූ ආණ්ඩුවට අස්වැසුම වැඩසටහනට හරි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන්ගේ ඉලක්කය ඊළඟ මැතිවරණය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී ඊයේ (30) පැවසීය.
බොරුව වංචාව හොර ගණුදෙනු ඇතුලත් ආණ්ඩුවේ දේශපාලන සූදුව නතර නොවී බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාමනිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකදී ඔහු පැවසීය..
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

