ඉන්දියාව හිරු ගවේෂණය සජීවිව නරඹන්න
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය, හිරු ගවේෂණයට යෑමට සූදානමින් සිටී.
යානය තව මිනිත්තු කීපයකින් එනම් 11.50 ට උඩු ගුවන බලා යනු ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත PSLV රොකට්ටුවක ආධාරයෙනි.
‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය, රොකට්ටුවේ ආධාරයෙන් උඩු ගුවනට යන දසුන් මෙතැනින් සජීවීව නරඹන්න.
@ ලංකාදීප
Please follow and like us: