ගෑස් මිළ ඉහළට ?
ලිට්රෝ ගෑස් මිල එළැඹෙන සදුදා දින සංශෝධනය කිරීමට නියමිත ව තිබේ.
බොහෝ දුරට මෙවර ගෑස් මිල සැලකිය යුතු මිලකින් ඉහළ යනු ඇති බවද දැනගන්නට ඇත.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හා ගෑස් ඉල්ලුම ඉහළ යමන් මත මෙරටද මිල වැඩි කිරීමට සිදුවනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.
කෙසේ වෙතත් පසුගිය මිල සංශෝධනයේදී සමාගමේ සභාපතිවරයා කියා සිටියේ ගෑස් මිල ලෝක වෙළදපොලේ අඩු වූ කාලයේ දී මෙරටට විශාල වශයෙන් ඇණැවුම් කරන ලද නිසා මිල ඉහළ දැමීමට අවශ්‍යතාවයක් නැති බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

