Latestදේශීය

‘චන්ද්‍රයාන් 3’ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය අක්‍රීය කර දමයි

‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට යටතේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පතිත කළ රෝබෝ යානා දෙකෙන් එකක් වන ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය පැවැරුණු මෙහෙයුම් සියල්ල සාර්ථකව සම්පූර්ණ කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව, ‘ප්‍රාග්යාන්’ රෝවර් යානයේ මෙහෙයුම් අවසන් වනු ඇති බවත්, එය අක්‍රිය කර දැමීමට තීරණය කළ බවත් ඉන්දීය විද්‍යාඥයන් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *