Latestදේශීය

රනිල්ට ණයගැති ප්‍රසන්න

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පොහොට්ටු පක්ෂයෙන් පත්කර සිටින ප්‍රසන්න රණතුංග සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ණය ගැති බව අවධාරණය කර ඇත.

එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රසන්න රණතුංග තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ “ජනතාව විසින් කුණු මුල්ලට ඇද දැමූ රනිල් වික්‍රමසිංහ“ රටේ ජනාධිපති වේ යැයි කවුරුත් නොසිතූ බව ය.

එසේ තිබියදී “හැම දෙනාටම නැවුම් බලාපොරොත්තුවක් ගෙන දුන්නේ රනිල් වික්‍රමසිංහයන්. අපි රටක් විදිහට එතුමාට ණය ගැතියි. ඇයි අපි ඕක කියන්න පැකිලෙන්නේ.“ යනුවෙන් ද ප්‍රකාශ කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *