කංසා විතරක් ඇති මේ රට ගොඩදාන්න – ඩයනා ගමගේ
සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන පුද්ගලයන්ගේ සේවාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට අවශ්‍ය වන බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
ඇතැම් සංචාරකයන් සම්භාහනය කර ගැනීමටද කැමැත්තක් දක්වන බැවින් සම්බාහන මධ්‍යස්ථාන අයවශ්‍ය බවද ඇය පෙන්වා දෙයි.
සම්භාහන මධ්‍යස්ථාන ව්‍යාප්ත වීම නැවැත්විය නොහැකි බවද ඇය පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත හරහා මෙරට තුළ කංසා නීතිගත කිරීම පිළිබඳව සතුටට පත්වන බව ඇය තවදුරටත් සඳහන් කළාය.
කංසා වගාව දියුණු කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවන බවත් ඇය පාර්ලිමේන්තුවේදී තවදුරටත් කියා සිටියාය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

