Latestදේශීය

ඔහු පිල්ලෙයාන්

මේ වනවිට රටතුළ ආන්දෝලනයකට ලක්වී තිබෙන චැනල් 4 නාළිකාවෙන් රාජ්‍ය ඇමති සිවනේසරන්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය හෙළිකිරීමත් සමඟ බෙහෙවින් කැළඹීමට පත්ව රටේ ආරක්ෂක මුර දේවතාවා බවට වෙස් මාරු කර ගෙන සිටි.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් රටේ ආරක්ෂාව අවුල්වන බව ප්‍රකාශ කර ඇත. ඔහුගේ පාර්ලිමේන්තු කතාව ඇසුරින් අද දිනමිණ පුවත්පත කර තිබෙන වාර්තාවෙන් කරුණු කිහිපයක් ඉස්මතු කර තිබේ.

එම කරුණු අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි මතවාද සමාජගත කිරීම, රටේ ආරක්ෂක තත්වය අවුල් කිරීම තුළින් යළිත් වතාවක් තර්ජනාත්මක තත්වයක් ඇති කිරීම, මේ නිසා රටේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව සහ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල අයට චැනල් 4 වීඩියෝව මගින් තවත් පීඩාවට පත්වන බව ආදී වශයෙනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *