EPF පනතක් නෙමෙයි මේක කඩුවක් – අනුර දිසානායක
දේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ දී සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්රාම අරමුදල් මත විශාල කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් කරුණු එකිනෙක දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක “මේක පනතක් නෙවෙයි, හිස මත එල්ලා තිබෙන කඩුවක්“ යනුවෙන් අවධාරණය කළේය.
මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවති දේශීය ආදායම් බදු සංශෝධන පනත පිළිබඳ විවාදයේදී ය. එම සම්පූර්ණ කතාව ඇතුලත් වීඩියෝව පහතින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

