ජපන් අගමැති පැමිණීම අවලංගු කරයි
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතාගේ ශ්රී ලංකා සංචාරය අවසන් මොහොතේ අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ පැවැත්වෙන ජී20 රාජ්ය නායක සමුළුවට සහභාගී වීම සඳහා පැමිණීමෙන් අනතුරුව එක් දින ශ්රී ලංකා සංචාරයකට ජපාන අග්රාමාත්යවරයා මුලින් සැලසුම් කර තිබින.
නමුත් එම සංචාරය අවසන් මොහොතේ අවලංගු කර ඇති අතර ඊට හේතුව මෙතෙක් දැනුම් දීමක් කර නැත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

