මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා දේශපාලන පක්ෂයක නායකයා ලෙස පත් කර ඇත.
ඒ මහතා මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස පත් කර සිටියි.
මැතිවරණ කොමිසන් සභාවේ පිළිගත් දේශපාලන පක්ෂවල තොරතුරුවල මේ බව සඳහන් වෙයි.
පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලකුණු වන්නේ අහස් යානයයි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වන්නේ හේමකුමාර නානායක්කාර මහතාය.
@Lanka C News

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

