Latestදේශීය

ගෝඨාභය ‌නැවත්ත දේශපාලනයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය ගන්නා මවුබිම ජනතා පෙරමුණට හිටපු ජනාධිපතිවරයා විසින් සහාය පළ කරමින් ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

එම නව පක්ෂය ට සාමාජිකයන් බඳවාගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග ව්‍යාපාරයට සමාන ව්‍යුහයක් ඇති කරමින් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සම්බන්ධ කර ගැනීම  ආරම්භ කර ඇතැයිද සදහන්ය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *