ඉන්දියාවට පහසු ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම අතර කොළඹ කෙත්තාරාම ක‍්‍රීඩාංගනයේදී පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තේය.
තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 50ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දුවාර 6.1 කදි කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසුකර ගියේය.
ඒ අනුව මෙවර ආසියානු ශූරයන් බවට ඉන්දීය කණ්ඩායම පත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

