Latestදේශීය

ඉන්ධන මිල තවත් ඉහලට

සිනොපෙක් සහ සිපෙට්කෝ ඉන්ධනමිල ඉහළ දැමීමට සමගාමීව ලංකි ඉන්දියන් ඔයිල් සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 04 කින් ඉහළ දමා ඇති අතර එහි නව ම්ල රුපියල් 365කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව ම්ල රුපියල් 420කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් වැඩි කර ඇත් අතර එහි නව මිල රුපියග් 351කි.

සුපිරි ඩීසල් රුපියල් 62කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 421කි.

භූමිතෙල් රුපියල් 11කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 242කි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *