Latestදේශීය

සිපෙට්කෝ සභාපති ඉල්ලා අස්වේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සභාපති මොහොමඩ් උවයිස් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික හා වෘතීය හේතු මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් දැනුම් දී තිබේ.

ඒ අනුව සභාපතිවරයාගේ ධුරය අද දිනයේ අවසන් වෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කියා සිටී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *