Latestදේශීය

වාහන ආනයන සීමා ඉවතට

ඉදිරි සතියේ සිට වාහන ආනයන සීමා කිහිපයක් ලිහිල් කිරීමට බලාපොරොත්තු බවද මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

HS කේත 304ක් හැර අනෙකුත් වාහන ආනයන සීමා මෙසේ ඉවත් කරන බව ද හෙතෙම පැවසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *