ජනාධිපති ධූරය අහෝසියි?
ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සූදානමක් ඇති බව ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණයෙන් අත්වන නියත පරාජය දන්නා නිසා ජනාධිපතිවරයා හා පොදු ජන පෙරමුණ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සාකච්ඡා පවත්වමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.
තම පක්ෂය ප්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟ නමුත් නියත පරාජය දන්නා නිසා මැතිවරණ මඟ හැර යාමට විරෝධය දක්වන කියා සිටියේය.
මාධ්‍ය අමතමින් ඒ මහතා බදුල්ලේ දී මෙම අදහස් පල කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

