ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අද තරග බිමට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අද (08) චෙන්නායිහි දී පැවැත්වීමට නියමිතව ඇත.
අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 02ට තරගය ඇරඹීමට නියමිත බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් විසින් මෙහෙයවන අතර ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

