Latestදේශීය

ධම්මික ජනාධිපතිවරණයට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වීමට සූදානමකින් සිටින බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

ඔහුට ඡන්ද ප්‍රමාණයෙන් 51%ක් ලබාගත හැකි යැයි තහවුරු වන්නේ නම් පමණක් තරඟ කරනු ඇති බව ද සඳහන්ය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *