අපේ ඇස ලංකාවේ බොරතෙල් කැනීම් දෙස – ONGC Videsh සමාගම
ශ්‍රී ලංකාවේ බොර තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලැබෙන තුරු සිටින බව ඉන්දීය සමාගමක් පවසයි.
ඉන්දියාවේ ONGC Videsh සමාගමේ ප්‍රධානියෙක් ඒ බව පැවසීය.
එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ශී ගුප්තා පවසන්නේ, ශ්‍රී ලංකාව බොර තෙල් සහ ගෑස් ගවේෂණය සම්බන්ධයෙන් මාර්ග සිතියම එළිදක්වන තුරු ඔවුන් බලා සිටින බවයි.
@sinhala.adaderana.lk
Please follow and like us: