බොරතෙල් මිල ඉහළට
ඊශ්‍රායලය හා පලස්තීනය අතර ආරම්භ වී ඇති යුද ගැටුම් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බවයි.
ඒ අනුව BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.97 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.19 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

