Latestවිදේශීය

ගාසා රෝහලකට බිහිසුණු ගුවන් ප්‍රහාරයක්

ගාසා තීරයේ රෝහලකට බිහිසුණු ගුවන්  ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා  කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා  කරන්නේ මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් 300කට අධික පිරිසක් මියගොස්  ඇති බවය.

කෙසේ වෙතත් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 500 කට ආසන්න බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *