තවදුරටත් වැසි
ඉදිරි දින කිහිපය තුළදීත් අයහපත් කාලගුණ තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දහවල් 2.00 පමණ පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සුළං තත්ත්වයේ සහ අකුණුවල වැඩිවීමක් ද සිදු වීමට හැකි බව වැඩිදුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

