ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාවට යැවීමට අවසර පතයි
ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර 2023 එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවට යැවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රීඩා ඇමතිගේ අනුමැතිය ඉල්ලා තිබේ.
ඒ අනුව එම ක්රීඩකයින් දෙදෙනා ඉන්දියාවට යැවීමට අපේක්ෂා කරනු ලබන්නේ අතිරේක ක්රීඩකයින් ලෙස යොදා ගැනීම සඳහායි.
ඉදිරියේදී තවත් තරග 6 ක් සඳහා ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව ඇති අතර මේ වන විට ශ්රී ලංකාව ක්රීඩා කළ තරග 3 ම පරාජයට පත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

