චීන්නු මත්පැන් ජාවාරමේ
රාජගිරිය ඔබේසේකරපුර නිවසක නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු චීන ජාතිකයන් දෙදෙනෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

