Latestදේශීය

ගුටිකෑ ඩයනා ජයවර්ධනපුර රෝහලේ

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු වූ පහර දීමේදී ඇතිවූ ආබාද හේතුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා විසින් තමන්ට පහර දුන් බවත් ඇය පාර්ලිමේන්තුවේදී චෝදනා කලාය.

එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා කතානායකවරයා විසින් කමිටුවක් පත්කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *