කැබිනට්ටුව වෙනස් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙලිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ලෙස පතර කර ඇත.
මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.
රමේෂ් පතිරණ මහතා කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය ලෙස පත් කර ඇත.
රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

