Latestදේශීය

පොහොට්ටු රනිල් ගැටුම උණුසුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව පවත්වාගෙන යාමට තවදුරටත් සහාය දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පොදු ජන පෙරමුණ සලකා බලමින් සිටී.

ඒ අනුව 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරන අය වැය යෝජනාවලියෙන් පසු මේ පිළිබඳව රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.

පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය දී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ ගැන සාකච්ඡා කර ඇති අතර සාකච්ඡාව සඳහා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇත.

මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවිය යුතු බවත් එසේ සහන හිමි නොවන්නේ නම් ආණ්ඩුවට දක්වන සහය ගැන තීරණයක් ගත යුතු බව එහිදී දැඩිව අවධාරණය වී තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *