නියෝජ්‍ය පොලිස්පති බීමතින් සිදුකළ අනතුර
විශ‍්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් පදවන රථය තවත් මෝටර් රථයක හැපී රිය අනතුරක් සිදුවී තිබේ.
ඊයේ රාත්‍රියේ දී මෙම අනතුර සිදුවී ඇත්තේ බම්බලපිටිය සමුද්‍ර මාවතේ දීය.
ඔහු විසින් පදවන ලද මෝටර් රථය හැපුනු මෝටර් රථය සංචාරක බස් රථයක හැපී ඇත.
අනතුර සිදුවන විට මෙම විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමතින් සිටි බවටද චෝදනා එල්ල වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

