Latestදේශීය

රෝහල් රැසක ශල්‍යකර්ම නවතී

කොළඹ ජාතික රෝහල ඇතුළු ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම මේ වන විට සීමා කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

එහි ප‍්‍රධාන ලේකම් එස් පී මැදවත්ත මහතා පෙන්වා දෙන්නේ මෙම පියවර ගෙන ඇත්තේ රෝහල්වල ඖෂධ හා රසායන ද‍්‍රව්‍ය හිඟතාවය මත බවයි.

මෙම ගැටළු විසදීමට මෙතෙක් බලධාරීන් පියවර ගෙන නැති බවත් ක්ෂේත්‍රයේ දැනට ඇති පුරප්පාඩු පිරවීමට ද කඩිනමින් කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *