රාජ්ය සේවා වෘත්තීය සමිති විරෝධතා රටපුරා
රාජ්ය සේවා වෘත්තීය සමිති විසින් සංවිධානය කල විරෝධතා දිනයට සමගාමීව බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලය අසලදී අද දින (30) විරෝධතාවයක් පවත්වන ලදි.
රාජ්ය සේවයේ නියුතු විවිධ වෘත්තීකයින් විසින් මෙම විරෝධතාවයේ නිරථ වූ අතර ජීවන බර ඉහල දැමීම සහ ආන්ඩුවේ පීඩාකාරී ක්රියාවන්ට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරන ලදි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

