නිමල් ලංසා හාල්මැස්සෙක් – ගාමිණී ලොකුගේ
කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයට පිලිතුරු දෙන්නේ නම් එසේ කළ යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
නමුත් ඊට පිළිතුරු දුන්නේ හාල්මැස්සන් සේ සැලකිය හැකි නිමල් ලංසා මන්ත්‍රීවරයා බවද හෙතෙම පැවසීය.
එම ප්‍රශ්නයට මැදිහත් වීමට හෝ පිළිතුරු දීමට ලංසා මන්ත්‍රීවරයාට අයිතියක් නැති බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

