පකිස්ථානයට පහසු ජයක්
2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ (31) පැවැත්වුණි.
එම තරගය කඩුලු 07කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව බංග්ලාදේශය පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 204කි.
ජයග්රාහී ඉලක්කය හඹා ගිය පාකිස්තානය පන්දුවාර 32යි පන්දු 03ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 205ක් ලබා සිය ජයග්රහණය වාර්තා කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

