වෛද්‍ය ප්‍රියා හදිසියේ මියයයි
මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය යන විට 35 හැවිරිදි වියේ පසුවූ ඇය ඒ වනවිට මාස 8ක ගැබිණියක්වද සිට ඇත.
කෙසේ වෙතත් වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවත් බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

