Latestදේශීය

පොලීසියට මොකද වෙන්නේ?

සීඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා ලබා දී තිබූ සති තුනක සේවා දිගුව අද දිනයෙන් අවසන් වෙයි.

නමුත් මේ වන තුරුත් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අදාල යෝජනා අවස්ථා දායක සභාවට ඉදිරිපත් වී නැති බව වාර්තා වේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතාට පොලිස්පති ධූරයෙන් විශ‍්‍රාම යාමෙන් පසුව අවස්ථා තුනකදී සේවා දිගු ලබා දී තිබින.

වික‍්‍රමරත්න මහතාගේ අවසාන සේවා දිගුව ව්‍යවස්ථා දායක සභාව ප්‍රතික්ෂේප කලද ජනාධිපතිවරයා විසින් එම සේවා දිගුව ලබා දුන්නේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *