සටන් විරාමයකට යා යුතුයි – ජෝ බයිඩ්න්
හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඊයේ රාත්රීයේ ද ගාසා තීරයේ දරුණු සටන් පැවති බව වාර්තා වෙයි.
මේ අතර ගාසා තීරයේ හිරවී සිටි විදෙස් ජාතිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට යෑමට ඊයේ අවස්ථාව ලැබුණි.
එහිදී විවිධ රටවල පුද්ගලයින් 400ක් සහ තුවාල ලබා සිටි විශාල පිරිසක් ඊජිප්තුවට යන අයුරු දක්නට ලැබුණේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

