අද වැස්ස තවත් වැඩිවන ලකුණු
දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් වර්ධනය විමක අද දිනයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 1.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව,මධ්‍යම,ඌව සහ උතුරු මැද පළාත්වලත්,පුත්තලම, සහ මන්නාමර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ක තරමක තදවැසි ඇති වේ.
නැගෙනහිර පළාතේ සහ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ඇති විය හැකිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

