ඊශ්‍රායල් යුද ටැංකි ගාසා තීරයට
ගසා තීරයේ දකුණු කලාපයට ඊශ්‍රායල යුද ටැංකි කිහිපයක් ඇතුළුවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල යුද ටැංකි 10කට වැඩි ප්‍රමාණයක් ගාසාහි දකුණු කලාපයට ඇතුළුවී ඇති බවය.
කෙසේවෙතත් ඊශ්‍රායල යුද ටැංකි දකුණු කලාපයට ගමන් කිරීම වැළැක්වීම සඳහා හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය විසින් මිසයිල ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.
එමෙන්ම ගාසා නගරයට දකුණින් පිහිටි රෝහලක් ආසන්නයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

