සී. ඩී. ට 4වැනි වතාවටත් සේවා දිගුවක් – නැවතත් පොලිස්පති
(අංජුල මහික වීරරත්න)
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි. මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී තිබුණි.
ඊයේ(2) දායින් සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

