Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් ආයතනය වටලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද විරෝධයක් පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම පත්වීමට හේතුව දුර්වල පරිපාලනය හේතුවෙන් බව විරෝධතාකරුවන් පැවසූහ.

ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් වහා ඉල්ලා අස්විය යුතු බවත් ඔවුන් පැවසූම.

මේ හේතුවෙන් ක‍්‍රිකට් ආයතනය අසල විශේෂ ආරක්ෂාවක් කැඳවා තිබුණි.

මේ අතර ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස කටයුතු කරන මොහාන් සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති අතර ඔහුගේ අස්වීමේ ලිපිය ක්‍රිකට් විධායක කමිටුව වෙත යොමු කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *