ඉඩම් බද්දක් ගෙනෙන්නට රජය සැරසේ
රජය විසින් ඉඩම් සඳහා වන බද්දක් පැනවීමට සුදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ ආදායම වැඩිකර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති නිර්දේශ මත මෙම බදු පැනවීම සිදු කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව රට පුරා ඉඩම්වල වටිනාකම තක්සේරු කර ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ මෙම බද්ද අය කිරීමට සැලසුම් කරමින් තිබේ.
කෙසේ වෙතත් මෙම බද්ද අය කරන ක්‍රමය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

