ලාෆ් ගෑස් ගැනත් තීරණයක්
ලාෆ් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම ආයතනය පවසයි.
එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා පවසන්නේ වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ් ගෑස් සමාගම මේ මාසයේ දීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බවයි.
කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985කටත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කටත් පාරිභෝගිකයන්ට ලබාගැනිමට හැකිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

