ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 38 වන තරගය අද (06) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය දිල්ලි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

