Latestවිදේශීය

ගාසා ප්‍රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් හමාස් භාරයේ

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවතා දමන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව ජ්‍යේෂ්ඨ හමාස් නායකයෙක් පවසයි.

ප්‍රාණ ඇපකරුවන් 240ක් පමණ හමාස් සංවිධානය භාරයේ පසුවේ.

මේ අතර තම සංවිධානය ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය නොකළ බව ද එම නායකයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *